paper Download
අපව සම්බන්ධ කරගන්න
upcoming
පාසල් සංස්කෘතිය හා විනය ආරක්ෂා කරගනිමින්, විෂයානුබද්ධව හා විෂය සමගාමීව ලබන දැනුම,කුසලතා,ආකල්ප වලින් සපිරුණු අභියෝගයන්ට මුහුණ දිය හැකි කාර්යක්ෂම හා සංවේදී පුරවැසියන් බිහි කිරීම .
මෙහෙවර_2025
තංගල්ල බාලිකා විද්‍යාලය විසින් වාර්ෂිකව මෙවරත් ක්‍රියාත්මක කල "#මෙහෙවර_2025" ප්‍රජා සත්කාර වැඩ සටහන 2025.12.24 වනදා #යටියන්තොට_අමනාවල_විහාරයේ_සහන_කදවුරේ_රැදී_සිටින_පවුල්වල_දරුවන්_වෙනුවෙන්_රුපියල්_ලක්ෂ_10_ක_වටිනාකමින් යුත් පරිත්‍යාගය වෙන්කරන ලදි.
බිඳුණු සිත් වලට සැනසුමේ සවිය අරන් අධ්‍යාපනයේ දොරටුවට සොම්නසින් පිය නැගුමට එම දරුවන්ට සතුට රැගෙන එ න්නට දායකවූ තංගල්ල බාලිකා විද්‍යාලයේ ,
දියණිවරුන්ට..දෙමාපියන්ට.. ගුරුභවතුන්ට..අනධ්‍යන කාර්යමණ්ඩලයේ මහත්ම මහත්මීන්ට ..
ආදි ශිෂ්‍යා සංගමයේ සාමාජිකාවන්ට ..නෙදර්ලන්ත ජාතික යුවළට හා ඔවුන්ගේ හිතවතුන්ට...හා ඔවුන් සම්බන්ධ කල දියණියට.."නැණ සවිය" වැඩසටහන යටතේ මාධ්‍ය ආවරණය ලබාදුන් නෙත්FM ආයතනයටත් ...නන් අයුරින් සහාය වූ , ඇපකැපවූ සියලුම දෙනාට...
තංගල්ල බාලිකා විද්‍යාලයේ විදු හල්පති මණ්ඩලයේ ගෞරවණීය ස්තුතිය මෙයින් පුදකර සිටිමු ....
එම දරුවන්ගේ හදවතට ආලෝකයක්..අ ධ්‍යාපනයට ශක්තියක්...මූණට හිනාවක්.. එක්කරන්නට ශක්තියක් වූ ඔබ සියලුම දෙනාට යහපතක්ම වේවා !!