📢 අධ්‍යාපනය හා වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

📅 දිනය : 2026 ජූලි 02 (බ්‍රහස්පතින්දා)

👥 කවුරුන් සඳහාද?

මෙවර අ.පො.ස. (සා/පෙළ) 2025 විභාගයට පෙනී සිටි සිසුන් සඳහා

🎤 මෙහෙයවීම

විද්‍යා අධ්‍යයන ක්ෂේත්‍ර මධ්‍යස්ථානයේ සම්පත් දායක - TM සමන්ත ජයලාල් මහතා

👨‍💼 කළමනාකාරු -TUP ලියනගේ මහතා
🏫 තංගල්ල බාලිකා විද්‍යාලය