-විදුහල්පතිතුමිය,අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ සියලුම සොයුරියන් -
එම වීඩියෝ දර්ශනය https://youtu.be/Jl228goXVgk?si=g4kKwf2cY0hz0oJx
© Media Unit - Tangalle Balika Vidyalaya
-විදුහල්පතිතුමිය,අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ සියලුම සොයුරියන් -
එම වීඩියෝ දර්ශනය https://youtu.be/Jl228goXVgk?si=g4kKwf2cY0hz0oJx
© Media Unit - Tangalle Balika Vidyalaya
කලාප ක්‍රීඩා ජයග්‍රහණ 2026 🏆️
2026 තංගල්ල කලාප ක්‍රීඩා තරගාවලියේ බාලිකා ක්‍රිකට් ශූරතාවය තංගල්ල බාලිකා විද්‍යාලයීය කණ්ඩායම විසින් දිනාගත් බව සතුටින් දන්වා සිටිමු ....✍️✍️
ඒ සදහා ඇපකැපවූ ක්‍රීඩා ගුරුභවතුන්ටත් සියලුම දියණියන්ටත් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම් පුදකරමු 🤝🤝
උණුසුම් සුබ පැතුම්...!
Derana Little Star Season 13 හි වයස අවුරුදු 12න් පහළ නර්ථන අංශයේ අවසන් 12 දෙනා අතරට විශේෂ පැසසුම් දිනාගනිමින් තේරී පත් වූ තංගල්ල බාලිකා විද්‍යාලයේ 07 ශ්‍රේණිය F පන්තියේ ඉගෙනුම ලබන රවිසඳු පාරින්ද්‍යා දියණියට උණුසුම් සුබ පැතුම්...!
-විදුහල්පතිතුමිය,අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ සියලුම සොයුරියන් -
එම වීඩියෝ දර්ශනය https://youtu.be/Jl228goXVgk?si=g4kKwf2cY0hz0oJx
© Media Unit - Tangalle Balika Vidyalaya
උණුසුම් සුබ පැතුම්...!
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වාණිජ අංශය මගින් සංවිධානය කළ අන්තර් පාසල් ව්‍යවසායකත්ව කුසලතා නව නිපැයුම් තරඟාවලියේ දකුණු පළාත් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළ තංගල්ල බාලිකා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජී.එෆ්.රඊෂා ජේමියන් දියණියට උණුසුම් සුබ පැතුම්...!
විදුහල්පතිතුමිය,අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය.
© Media Unit - Tangalle Balika Vidyalaya
2024 උසස්පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් දරුවන්