FOCUS 2026 – මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ ප්‍රායෝගික පුහුණු වැඩමුළුව

🏫 තංගල්ල බාලිකා විද්‍යාලීය මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කළ FOCUS 2026 වැඩසටහන 2026 ජූනි 08 වන දින ඉතා සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩමුළුව තුළ 📸 ඡායාරූපකරණය, 🎬 වීඩියෝකරණය, 🎨 AI නිර්මාණකරණය, 🚁 ඩ්‍රෝන මෙහෙයුම්, 💻 පරිගණක දෘඩාංග හා 🔐 සයිබර් ආරක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් ප්‍රායෝගික පුහුණුවක් සිසු දියණියන්ට ලබාදෙන ලදී.

🌟 සම්පත්දායක මණ්ඩලය

🎓 University of Colombo 🔹 E. M. D. B. Ekanayaka

🔹 A. M. D. T. Adikari

🔹 R. M. Y. P. Rajapaksha

🔹 R. D. M. U. Weerasinghe

🔹 G. P. K. Gunawardana

📸 Professional Photographer – Achala Studio, Ranna

🔹 Amaranath Deshapriya

🎥 Professional Photographer – Wimansa Studio, Sooriyawewa

🔹 Harsha Kumara Rajapaksha

💻 ICT Advisor

🔹 Lahiru Dananjaya

🚁 Drone Photographer & Operator

🔹 Isuru Abeywickrama

📷 මෙම ඡායාරූප සටහන් තුළින් FOCUS 2026 වැඩසටහනේ අමතක නොවන අවස්ථා කිහිපයක් ඔබ වෙත ගෙන එන්නෙමු.

🙏 මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ විදුහල්පතිතුමිය, ගුරුභවතුන්, සම්පත්දායක මණ්ඩලය, දෙමාපියන්, අනුග්‍රාහකයින් සහ ආදරණීය දියණියන් වෙත අපගේ හදපිරි ස්තුතිය පුද කරමු.

💖 Learn • Create • Innovate • Inspire

🎯 FOCUS 2026 📸🎬💻🚁 Tangalle Balika Media Unit

#FOCUS2026 #TangalleBalika #MediaUnit #Photography #Videography #AIEditing #DroneOperating #CyberSecurity #ICT #UniversityOfColombo #AchalaStudio #WimansaStudio #DronePhotography #LearnCreateInnovateInspire #TangalleBalikaMediaUnit