2026.03.05 බ්‍රහස්පතින්දා 

තංගල්ල බාලිකා පාසලේ නිල වෙබ් අඩවිය හා android app එක අද දින එළිදක්වන ලදි.

www.tangallebalika.live

පලමු වරට තංගල්ල බාලිකා පාසලේ නිල වෙබ් අඩවිය හා ඇප් එක අද දින පාසලේ විදුහල්පතිනිය විජිතා ප්‍රියංගනී මහත්මියගේ සුරතින් දියත්කරන ලදි.ඒ සදහා තංගල්ල බාලිකා පාසලේ නියෝජ්‍ය විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිනියන් හා මාධ්‍ය ඒකකයේ රංජිත් මහතා චතුරංග මහතා සුගීත් මහතා ඇතුලු ගුරුවරුන් හා මාධ්‍ය ඒකකයේ සිසුවියන් සහභාගි විය.ඇප් එක මගින් දරුවන්ට ඉතා පහසුවෙන් පාසලේ තොරතුරු දැනගැනීමට හැකියාව ඇත.