“සූර්යය වස්සානේ 2026”
“සූර්යය වස්සානේ 2026”
තංගල්ල බාලිකා විද්‍යාලයේ අවුරුදු උත්සවය “සූර්යය වස්සානේ 2026” සාර්ථකව හා උත්සවාකාරයෙන් පැවැත්විය.
සිසුන්, ගුරුවරුන්, පාසල් මාධ්‍ය ඒකකය,ශිෂ්‍ය නායක මණ්ඩලය සහ දෙමාපියන් එක්ව සංස්කෘතික වටිනාකම් සමරමින් අමතක නොවන දිනයක් සනිටුහන් කළහ.
Photographed by:S.H.Nemindi Sithuli Dinethya |
W.Nethali Nansarani
Edited by:R.W.Prabhashi Sansala