🔸තංගල්ල බාලිකා විද්‍යාලය විසින් වාර්ෂිකව මවෙරත් ක්‍රියාත්මක මෙහෙවර - 2025 ප්‍රජා සත්කාරක වැඩසටහන 2025.12.24 වනදා යටියන්තොට අමනාවල විහාරයේ සහන කදවුරේ රැදී සිටින පවුල්වල දරුවන් වනෙුවෙන් රුපියල් ලක්ෂ 10 ක වටිනාකමකින් යුත් පරිත්‍යගය වෙන්කරන ලදී. 

🔸බිදුණු සිත් වලට සැනසුමේ සවිය අරන් අධ්‍යාපනයේ දොරටුට සොම්නසින් පිය නැගුමට එම දරුවන්ට සතුට            රැගෙන එන්නට දායකවූ තංගල්ල බාලිකා විද්‍යාලයේ,

                                                ▪️ දියණිවරුන්ට....

                                                ▪️ දෙමාපිටන්ට....

                                                ▪️ ගුරුභවතුන්ට....

                                                ▪️ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට....

                                                ▪️ ආදි ශිෂ්‍යා සංගමයේ සාමාජිකාවන්ට ....

                                                ▪️ නෙදරලන්ත ජාතික යුවළට හා ඔවුන්ගේ හිතවතුන්ට හා ඔවුන් සම්බන්ධ කළ                                                                දියණියට....

                                                ▪️ “නැණ සවිය“වැඩසටහන යටතේ මාධ්‍ය ආවරණය ලබාදුන් නෙත් FM                                                                              ආයතනයටත් ....

                                                ▪️ නන් අයුරින් සවය වූ, ඇපකැප වූ සියලුම දෙනාට....

        🔸තංගල්ල බාලිකා විද්‍යාලයේ විදුහල්පති මණ්ඩලයේ ගෞරවණීය ස්තූතිය මෙයින් පුදකර සිටිමු......🤝🤝

        එම දරුවන්ගේ හදවතට අලෝකයක්...අධ්‍යාපනයට ශක්තියක් වූ ඔබ සියලු දෙනාට යහපතක් ම වේවා!!!

                                     🔹එක් කට්ටලයක අඩංගු වූ ද්‍රව්‍ය

                                                      : පාසල් බෑග් 01ක්

                                                      : රු.4000/= වටිනා සපත්තු වවුචරය 

                                                      : කුඩ 01

                                                      : කෑම පෙට්ටි 01

                                                      : වතුර බෝතල් 01

                                                      : CR පොත් 04

                                                      : කොපි පොත් 10

                                                      : පෙන්සිල් කේස් 01

                                                      : පැන්සල් 06

                                                      : පෑන් 15

                                                      : මකන 03

                                                      : කටර් 01

                                                      : කවකටු පෙට්ටි 01

                                                      : අඩිරූල් 01

                                                      : ගම් බෝතල් 01

                                                      : පාට පෙට්ටි 01

                                                      :HAIGH LIGHT PEN 01

                                                      : සනීපාරක්ෂක තුවා පැකට් 03