Search this site
Embedded Files
TBV Media Unit
  • Home
  • Media unit
  • Events
    • හරසර ප්‍රණාම
    • මෙහෙවර
  • Paper Download
    • 06 වසර | Grade 06
    • 07 වසර | Grade 07
    • 08 වසර | Grade 08
    • 09 වසර | Grade 09
    • 10 වසර | Grade 10
    • 11 වසර | Grade 11
    • 12 වසර | Grade 12
    • 13 වසර | Grade 13
  • contact us
  • about us
    • History
    • staff
    • students
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
      • ශිෂ්‍යභට කණ්ඩායම
      • සෞඛ්‍යදාන ව්‍යාපාරය
      • තූර්ය වාදක කණ්ඩායම
      • පරිසර භට
TBV Media Unit
paper download

paper Download

අපව සම්බන්ධ කරගන්න

upcoming

දැක්ම

"ගුණ නැණ සපිරි චරිතය පිරිපුන් දිරිය දියණියක දැයට"

මෙහෙවර

පාසල් සංස්කෘතිය හා විනය ආරක්ෂා කරගනිමින්, විෂයානුබද්ධව හා විෂය සමගාමීව ලබන දැනුම,කුසලතා,ආකල්ප වලින් සපිරුණු අභියෝගයන්ට මුහුණ දිය හැකි කාර්යක්ෂම හා සංවේදී පුරවැසියන් බිහි කිරීම . 


විදුහල්පතිතුමියගේ පණිවුඩය

                                                සුබ පැතුම්

තංගල්ල බාලිකා ජාතික  පාසලේ  සමස්ථ තොරතුරු  අඩංගු  කරමින්  වෙබ් අඩවියක්  නිර්මාණය කිරීම  පිලිබද මම සතුටු  වෙමි. එසේම  මාගේ  උණුසුම්  සුබ  පැතුම්  පිරි  නමමි. 

නූතන  තාක්ෂණික  ලෝකයේ  පැවැත්ම  රදා පවතින්නේ  දත්ත මූලික කරගෙනය. දත්ත වල නිරවද්‍යතාව  තුලින්  ආයතනයක  උන්නතිය  උදෙසා  මහත්  පිටුබලයක්   ලැබේ. ශ්‍රී  ලාංකීය  සමාජ ක්‍රමයේ  අභිවෘද්ධිය  උදෙසා  තොරතුරු  රැස් කිරීම අවශ්‍යම වේ.එනිස අප පාසලේ  දත්ත  රැස් කිරීම උදෙසා නිර්මාණය කළ මෙම වෙබ් අඩවිය  මහත් අත්වාරුවක්  වනු ඇත. මෙය  ඉදිරියටත්  පවත්වාගෙන  යාමට  ශක්තිය  ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති, 

විජිතා ප්‍රියංගනී,                                                                                                                                                       

තංගල්ල බාලිකා විදුහල,                                                                                                                                    

තංගල්ල.                                                                                                     

                                                                                                                                                                                        

මෙහෙවර_2025

 තංගල්ල බාලිකා විද්‍යාලය විසින් වාර්ෂිකව මෙවරත් ක්‍රියාත්මක කල "#මෙහෙවර_2025" ප්‍රජා සත්කාර වැඩ සටහන 2025.12.24 වනදා #යටියන්තොට_අමනාවල_විහාරයේ_සහන_කදවුරේ_රැදී_සිටින_පවුල්වල_දරුවන්_වෙනුවෙන්_රුපියල්_ලක්ෂ_10_ක_වටිනාකමින් යුත් පරිත්‍යාගය වෙන්කරන ලදි.

බිඳුණු සිත් වලට සැනසුමේ සවිය අරන් අධ්‍යාපනයේ දොරටුවට සොම්නසින් පිය නැගුමට එම දරුවන්ට සතුට රැගෙන එ න්නට දායකවූ තංගල්ල බාලිකා විද්‍යාලයේ ,

දියණිවරුන්ට..දෙමාපියන්ට.. ගුරුභවතුන්ට..අනධ්‍යන කාර්‍යමණ්ඩලයේ මහත්ම මහත්මීන්ට ..

ආදි ශිෂ්‍යා සංගමයේ සාමාජිකාවන්ට ..නෙදර්ලන්ත ජාතික යුවළට හා ඔවුන්ගේ හිතවතුන්ට...හා ඔවුන් සම්බන්ධ  කල දියණියට.."නැණ සවිය" වැඩසටහන යටතේ මාධ්‍ය ආවරණය ලබාදුන් නෙත්FM ආයතනයටත් ...නන් අයුරින් සහාය වූ , ඇපකැපවූ සියලුම දෙනාට...

තංගල්ල බාලිකා විද්‍යාලයේ විදු හල්පති මණ්ඩලයේ ගෞරවණීය ස්තුතිය මෙයින් පුදකර සිටිමු ....

එම දරුවන්ගේ හදවතට ආලෝකයක්..අ ධ්‍යාපනයට ශක්තියක්...මූණට හිනාවක්..  එක්කරන්නට ශක්තියක් වූ ඔබ සියලුම දෙනාට යහපතක්ම වේවා !!

powerd by tangalle balika media unit
Google Sites
Report abuse
Page details
Page updated
Google Sites
Report abuse